විශේෂ නිවේදනය
හිතවත් පාරිභෝගික මහතාණෙනි/මහත්මියනි,
මින් ඉදිරියට ඔබ මාස 3 ක් ඇතුලත TrackHelp සේවාව භාවිතා නොකලහොත්, ඔබ මෙම සේවාව තවදුරටත් භාවිතා නොකරන්නකු ලෙස සලකා ස්වයංක්‍රීයව ඔබව මෙම සේවාවෙන් ඉවත්වන බව කරුණාවෙන් සලකන්න. මෙය ඔබගේ පහසුව සඳහා ගෙන ඇති තීරණයකි. ඔබට සේවාව දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍ය නම් මාස 3 ක් ඇතුලත එක සෙවීමක් හෝ සිදු කරන්න. මෙය සොයන්නා සහ සොයනු ලබන්නා යන දෙදෙනාටම අදාල වේ.
කිසිදු සෙවීම් ගාස්තුවකින් තොරව සෙවීම් සිදුකිරීමට #775*689# ඩයල් කර, අංක 2 තෝරා, PIN අංකය ලබා දෙන්න. ස්තූතියි!
(TrackHelp- 2021 ජනවාරි)
ඔබ Track HELP ඇප් ඒක භාවිත කලයුත්තේ ඇයි ?
- ඔබේ ආදරණියන්/දරුවන්/සැමියා/බිරිඳ/නෑදැයින්/හිතවතුන්/පෙමිවතා/පෙමිවතිය/සේවකයින් ශ්‍රී ලංකාවේ පුරා කොහේ ගියත් කොතැන සිටියත් එසැනින් සොයා ගත හැකි සුපිරිම ඇප් එක නිසා.
- ඔබේ ජංගම දුරකථනයේ GPS, Data හෝ අන්තර්ජාල පහසුකම් තිබිම අවශ්‍ය නොවේ. ඕනෑම මාදිළියක ජංගම දුරකතනයකින් මෙම සේවාව භාවිතා කළ හැකිය.
- ඔයාට Smart ෆෝන් එකක් තියෙනවනම් Google Map මගින් ද බලාගත හැකි නිසා.
- හදිස්සියකදී ගොඩාක් වටිනවා. ජංගම දුරකථනය Silent දාලද? Number Busy ද? Battery Low ද? කිසිම ප්‍රශ්නයක් නැ
- හැමවෙලේම කොහෙද ඉන්නේ කියලා අහන කොට කාට වුනත් කරදරයක්. කාටත් කරදරයක් නොවී එයා ඉන්න තැන හරියටම බලාගන්න හැකි නිසා.
- එයා ඉන්න තැන ඔයා බලනකොට ඒක එයා දැනගන්නවද? නෑ, ඔහු නොදැන ඔහුගේ ස්ථානය ඔබට දැක ගත හැකි නිසා.
- ඔබගේ ජංගම දුරකථනය නැතිවූයේ නම් එය සොයා ගැනීමට ඔබට මෙය භාවිතා කළ හැකි නිසා.
Track HELP සමග ලියාපදිංචිවන ආකාරය පියවරෙන් පියවර
ඔබගේ දුරකතනයෙන් #775*689# ඩයල් කරන්න
ඊට පසු අංක 1 ඇතුලත් කර Send කරන්න
ඔබගේ PIN අංකය පහත පරිදි ලැබෙනු ඇත
Track HELP භාවිතාකරන ආකාරය
- ඉහත පරිදි, මිතුරාගේ අවසරය ඇතිව, ඔහුගේ/ඇයගේ ජංගම දුරකථනයෙන් මිතුරාව මෙම Track HELP සේවාවට ලියාපදිංචි කරන්න. මිතුරාගේ PIN අංකය ගන්න. ඔබ මෙම අංකය ගත යුත්තේ එක් වරක් පමණි
මිතුරෙකු සිටින ස්ථානය බැලීම - පළමු සහ පහසු ක්‍රමය
- tth<හිස්තැනක්>map<හිස්තැනක්>මිතුරාගේ PIN අංකය සටහන් කර 77200 ට SMS කරන්න
උදාහරණයක් ලෙස: tth map 63581
- ඒ මොහොතේම ඔහු හෝ ඇය සිටින ස්ථානය කෙටි පණිවුඩයක් මගින් ලැබෙනු ඇත.
- ඒ මොහොතේම ඔහු හෝ ඇය සිටින ස්ථානය කෙටි පණිවුඩයක් මගින් ලැබෙනු ඇත.
- ඉහත කෙටි පණිවුඩය මගින් ලැබෙන Link එක ක්ලික් කිරීමෙන් Google Maps මගින් බලාගත හැක.
- නැවත නැවතත් පහසුවෙන් ඉක්මනින් එම මිතුරාවම සෙවීමට අවශ්‍ය නම්, ඉහත SMS එක copy සහ paste කර 77200 ට send කරන්න.
මිතුරෙකු සිටින ස්ථානය බැලීම - දෙවන සහ ලාභදායී ක්‍රමය
- නැවත නැවතත් පහසුවෙන් ඉක්මනින් එම මිතුරාවම සෙවීමට අවශ්‍ය නම්, ඉහත SMS එක copy සහ paste කර 77200 ට send කරන්න.









